සීමා කියා දෙයක් නොමැත~බෘස් ලී

ඔබ කරන සැම දෙයටම–කායික හෝ වෙනත් දෙයට–ඔබ සීමා පනවා ගනීනම්, මෙම සීමාවන් ඔබ රැකියාවටත් ජීවිතයටත් අනෙක් සැම දෙයටත් බලපානු ඇත.

සීමා කියා දෙයක් නොමැත.

ඇත්තේ සානු පමණය. එම සානු මත නොනැවතී එයින් ඔබ්බට ඔබ යා යුතුය.
~බෘස් ලී

mindcultureguru-limits-bruce-lee

About Nilooka

I am a learner; and also a great trainer. I make learning fun for myself and for everyone else. DiyunuwaBlog.com https://www.facebook.com/BusinessTrainerSriLanka/
This entry was posted in නායකත්වය, මනස, සාර්ථකත්ව කුසලතා, සිංහල කියමන්, Inspiration, Mindpower, Personal excellence and tagged , , , , , . Bookmark the permalink.

1 Response to සීමා කියා දෙයක් නොමැත~බෘස් ලී

  1. Pingback: සීමා කියා දෙයක් නොමැත~බෘස් ලී – දියුණුව Blog – Find Your Way to Success

Leave a comment