සීමා කියා දෙයක් නොමැත~බෘස් ලී

ඔබ කරන සැම දෙයටම–කායික හෝ වෙනත් දෙයට–ඔබ සීමා පනවා ගනීනම්, මෙම සීමාවන් ඔබ රැකියාවටත් ජීවිතයටත් අනෙක් සැම දෙයටත් බලපානු ඇත.

සීමා කියා දෙයක් නොමැත.

ඇත්තේ සානු පමණය. එම සානු මත නොනැවතී එයින් ඔබ්බට ඔබ යා යුතුය.
~බෘස් ලී

mindcultureguru-limits-bruce-lee

Posted in නායකත්වය, මනස, සාර්ථකත්ව කුසලතා, සිංහල කියමන්, Inspiration, Mindpower, Personal excellence | Tagged , , , , , | Leave a comment

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ…

MindcultureGuru Strength Arnold Schwarzenegger.jpg

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ…
අප සවිමත් වන්නේ බාධක වැටකඩොලු ජයගැනීමෙන්ය. එයින් පසුබට නොවී සිටීම ශක්තියයි.
#grit

Posted in මනස, සාර්ථකත්ව කුසලතා, සිංහල කියමන්, Inspiration, Mindpower, success | Leave a comment

නායකත්වය යනු…

නායකත්වය යනු පුද්ගලයකුගේ දැක්ම ඉහළටත් ක්‍රියාකාරිත්වය වැඩි ප්‍රමිතියකටත් චරිතය සාමාන්‍ය සීමා ඉක්මවන්නටත් යොමු කිරීමය.
~
පීටර් ඩ්‍රකර්

trainersl-03-peter-drucker-leadership-twitter-post

Posted in කළමනාකරණය, නායකත්වය, සාර්ථකත්ව කුසලතා, සිංහල කියමන්, Business Skills, Leadership, Life skills, Management Skills, success | Leave a comment

ජීවිතය සහ කාලය

ජීවිතය යනු කාලයයි. කාලය නාස්ති කරන්නා තම ජීවිතය නාස්ති කරයි.


3s-life-is-time

Image | Posted on by | Leave a comment

නව කළමනාකරුවන් සහ සුපවයිසර්වරුන් මුහුණ දෙන අභියෝග

trainersl-01-jack-welch-twitter-post

අනාගතයේ ඒ එක එක අභියෝගයට සාර්ථකව මුහුණ දී රැකියාවේ ඉදිරියට යන මග ගැන කතා කරමු.

නව තනතුරෙහි ඔබ මුහුණ දෙන සියලු අභියෝග මෙයට ඇතුලත් නොවෙන්න පුලුවන්. නමුත් මෙහි සඳහන් වන්නේ පොදුවේ වැඩි දෙනෙක් මුහුණ දෙන අභියෝගයි.

අභියෝගය 01: කලින් ඔබේ සගයන් දැන් ඔබ යටතේ සේවකයන් වෙලා.

අභියෝගය 02: කලින් ඔබ වැඩ කළා. දැන් ඔබේ වගකීම වැඩ අනුන් ලවා කරව ගැනීමයි.
මේ සඳහා වෙනම මනොවිහිතියක් (mindset එකක්) අවශ්‍යයි.

අභියෝගය 03: ඇසිය යුතු ප්‍රශ්න අසන්නට පැකිලීම හෝ ප්‍රශ්න අසන්නට ආඩම්බර වීම අලුත් කළමනාකරුවන්ගේ සාර්ථක බවට බොහෝ බාධා ඇති කරන අභියෝගයක්.

අභියෝගය 04: පැහැදිලිව අනෙකෙකුට උපදෙස් දීමට නොහැකියාව අන් අය ලවා වැඩ කරවා ගැනීමේදී ඇතිවන බරපතල අභියෝගයක්.

බොහෝ විටදී අපි දන්නෙත් නැහැ අපිට පැහැදිලිව උපදෙස් දීමට නොහැකි බව. ගෝලයින් වැඩ අනාගැනීමට මෙය බොහෝ විට හේතු වෙනවා.

අභියෝගය 05: සේවකයින්ගේ සාධාරණ ප්‍රශ්න වලට පිළිතුරු දීමට සුදානම් නොවීම.

මාන්නය හෝ යම් වෙන හේතු නිසා අප යටතේ සිටින අය ප්‍රශ්න නැගීම ගැන බොහෝ කලමණාකරුවන් අකමැත්තක් දක්වනවා. නායකත්ව තනතුරු දරන අපගේ සාර්තකබවට මෙය විවිධාකාරයෙන් බලපානවා.

අභියෝගය 06: වැරදි පිළිගැනීමට අකමැතිකම තවත් අභියෝගයක්.

ඔබගේ රැකියා දිවිය තුල ඔබ අතින් බොහෝ වැරදි සිදුවේවි. එය කාටත් පොදු දෙයක්. නමුත් මෙවැනි විටකදී අපි එයට ප්‍රතිචාර දක්වන අයුරු වැදගත්. වැරදි පිලිගෙන් එයින් උගෙන ඉදිරියට යන්න සුදානම් විය යුතුයි.

අභියෝගය 07: විචාර පිළිගැනීමට හැකියාව සමහරුන්ට නැහැ.

සුබවාදී මනසකින් විචාර පිලිගෙන් එයින් ඉගෙන ගැනීම වෙනුවට ඒ ගැන තරහ ගැනීමෙන්, අපගේ අනාගත සාර්ථක බවට බාධා පැමිණෙනවා.

අභියෝගය 08: වර්ධනාත්මක මනොවිහිතියක් ගොඩනගා ගැනීමද නව කළමනාකරුවාට අභියෝගයක් විය හැකිය.

හොඳ ‘ලොක්කෙක්’ වන්නට මෙවන් ආකල්පයක් අවශ්‍ය වේ. වර්ධනත්මක මනොවිහිතියක් ඇත්තා පරාජයට, විචාරයට බිය නොවේ. එලෙසම නිසි ලෙස සේවක වැරදි වලට මුහුනදීමට, ඒවා අනාගතය සඳහා එගේනීමට අවස්ථා ලෙස සැලකීමටත් ඔවුනට හැකිය.

අභියෝගය 09: නිවැරදි විවේචනය.

වුන වරදින් උගෙන, සේවකයා නොපෙලන ලෙස විවේචනය වැදගත්ය. මෙයද වර්ධනාත්මක මනෝ විහිතියකින් තුලින් ගොඩ නගා ගත හැකි ගුණයකි.

අභියෝගය 10: කාල කළමනාකරණය සහ පලදායිත්වයද නව කළමනාකරුවන්ට මුහුණ දීමට සිදු වන පොදු අභියෝගයන්ය.

කළ යුතු සියලු දේ තිබෙන වෙලාව තුලින් ඉටු කර ගැනීමට යම් සංයමයක් අවශ්‍යය.

අභියෝගය 11: කණ්ඩායමක් ඉදිරියේ නැගිට කතා කිරීමද සමහරුනට අභියෝගයකි.

නායකත්ව තනතුරක් දරන්නට නම් අනිවාර්යයෙන්ම සොධාරණ මට්ටමකට මේ කුසලතාවය ගොඩ නගා ගත යුතු වේ. ඉහළ කළමනාකාරිත්වයෙන් එන ප්‍රශ්න වලට රැස්වීමකදී නොබියව උත්තර දෙන්නට සහ තම කණ්ඩායම නිසි ලෙස එවන් තැනකදී නියෝජනයට නම් මෙය අනිවාර්ය කුසලතාවයකි.

අභියෝගය 12: ප්‍රශ්න විසඳීම සහ තීරණ ගැනීම.

ලංකාවේ දරුවන් උපන් දා සිට විශ්ව විද්‍යාල මටටමට යන තුරුද ‘මේ දේ කරන්න’, ‘මේ දේ එපා’, ‘ඔහොම නෙමෙයි මෙහෙම කරන්න’, යනාදී ලෙස හැම දේම කියා දෙනවා මිස ගුරු දෙගුරු කොයි අයත් ඔවුනට තමන්ගේ මොලයෙන් සිත බලා තීරණ ගැනීමට සහ ප්‍රශ්න විසඳීමට පුහුණුවක් ලබා දෙන්නේ නැහැ. මෙය රැකියා ලොවට  එක්වන තරුණ පෙලට කරන විශාල අසාධාරණයක්. ජීවිතයේ සහ රැකියාවේදී නිසි ලෙස තීරණ ගැනීමට සහ එදිනෙද මුහුණ දෙන සුළු හෝ බරපතල ගැටළු විසඳීමට නම් යම් හෝ පුහුණුවක් අවශ්‍යයි. එය මේ වන විට ඔබට ලැබී නොමැති නම් එයත් සාර්ථක බවට මහත් අභියෝගයක් වේවි. මෙයට පහසු සරල විසඳුම් තිබෙනවා. අපි ඉදිරියට ඒ ගැනත් කතා කරමු.

අභියෝගය 13: ප්‍රමුඛතා හඳුනා ගැනීම සහ හදිසි සහ වැදගත් දේ අතර වෙනස හඳුනා ගැනීමේ හැකියාව.

හදිසි නොවන දේ සහ නොවැදගත් දේ හඳුනා ගැනීමත් එලෙසින්ම වැදගත්. මෙය ඍජුවම පුද්ගලික පලදයිත්වයට බලපානවා. නමුත් රැකියාවේදී, තම ප්‍රමුඛතා හඳුනා වැඩ කරන අතරම තම ගෝලයින්ගේ ප්‍රමුඛතා හඳුනාගන්නට ඔවුන්ට උපකාර කිරීම තුලින් සහ සාර්ථකව වැඩ කරවා ගැනීම තුලින් සාර්ථක කළමනාකරුවකු හෝ සුපවයිසර්වරයකු වීමට ඔබට හැකි වෙනවා.

අභියෝගය 14: තමාට සහ අවස්ථාවටද රැකියා ස්ථානයටද ගැලපෙන නායකත්ව ශෛලියක් ගොඩ නගා ගැනීම වැදගත්.

නායකත්ව ශෛලීන් බොහෝ තිබෙනවා. නායකත්ව මෙවලම් මල්ල බොහෝ මෙවලමින් යුතු ගැඹුරු මල්ලක්. එයින් තැනට, සේවකයාට, අවස්ථාවට ගැලපෙන ලෙස තම ස්වභාවික ශෛලිය ගොඩනග ගැනීම ප්‍රයෝගිකවම, සිතා බලා, ප්‍රවේශමෙන් සහ අත්හදාබැලීමෙන්ම කලයුත්තක්. එනිසාම තමයි නව කළමනාකරුවන්කෙසේ වෙතත් පරිනත කළමනාකරුවන්ට පවා මේ කාර්යය දුෂ්කර වන්නේ. කෝකටත් තෛලයක් වන කළමනාකරණ ශෛලියකින් වැඩි ප්‍රයෝජනයක් නැහැ. කාර්යක්ෂම කළමනාකරුවකු වීමට අවශ්‍ය වන්නේ  සුදුසු තැනට සරිලන ශෛලයක් භාවිතයට හැකි වන තත්වයක් කර ළඟා වීමයි. මේ සඳහා  කළමනාකරුගේ මෙවලම් මල්ලේ ඇති විවිද මෙවලම් ගැන හොඳින් දැනගෙන ඒවා නිසි ලෙස භාවිතය උගත යුතුයි.

අභියෝගය 15: නිසි තත්වයක් සහ විව්ධාකාර අපේක්ෂා අතර සන්තුලනයක් ඇතිකර ගැනීමද නව කළමනාකරුගේ අභියෝගයක්.

ඔබ දැන් සිටින්නේ පෙරට වැඩ ඉහල මට්ටමක. තනතුරින් ද ඉහලයි. වැටුපද පෙරට වඩා වැඩියි. ඔබ වෙතින් අන් අය–රැකියාවේ ඔබගේ ඉහල කළමනාකරුවන්, ඔබේ සගයින් වන අනිත් කළමනාකරුවන්, ඔබගේ පෙර සගයින් වූ අය–මේ කොඉ කවුරුත් අපේක්ෂා කරන දේද පෙරට වඩා වෙනස්. ඔබේ මිතුරන් සහ හිතවතුන්ද, පවුලේ  යද ඔබේ නව තනතුර ගැන සිතා ඔවුන්ගේ අපේක්ෂා ඉහලට දමන බව අනිවාර්යයි. මේ සියලු අපේක්ෂා නොබිඳ, නමුත් ඒවාට හිරකරුවෙකු නොවී ඒවා නිසි සේ පාලනය කරගැනීමද ඔබ මුහුණ දෙන අභියෝගයක්. ප්‍රවේසමෙන් කල යුත්තක්.

අභියෝගය 16: රැකියාවේ විවිධ මට්ටමේ අය සමග නිසි සම්බන්දතා ගොඩනගා ගැනීමද නවකයිනට අභියෝගයක් විය හැකියි.

කවුරු සමගින් කොයි  ආකාරයට හැසිරිය යුතුදැයි තීරණය හැම විටම පැහැදිලි නොවෙන්න පුළුවන්. සැමගේ විශ්වාසය දින ගනිමින්, තම චරිතය සුරැකෙන අයුරින් හැසිරීම සරල දෙයක්  නොවේ. විශේෂ යෙන්ම ඉහල කළමනාකාරිත්වය සමගින්ද ඔබේ සගයින්ව සිටි දැන් ගෝලයින් සමගින්ද හැසිරීමේදී අනිසි ලෙස පැති ගැනීමකින් හෝ අසාධාරණයකින් තොරව තීරණ ගැනීම සහ කතා කිරීම එතරම් පහසු නොවේවි. නමුත් ඔබ එය කල යුතුය. පැති ගැනීම කලයුතු විටදී හැකි තරම් අනිසි පල සහ පාඩු අවම වන අයුරින් එය කල යුතුයි.

සෑහෙන දිග අභියෝග ලැයිස්තුවක්!

ඔබ නව කළමනාකරුවකු හෝ සුපවයිසර්වරයකු සේ මුහුණ දෙන හෝ මුහුණ දුන් අභියෝග මෙහි ඇතුලත් නොවේනම් කමෙන්ටුවක් ලෙස එය මෙහි එක කරන්න.

මෙහි ඇති, නැති විවිධාකාර අභියෝග ගැන අනාගත ලිපි වලින් කතා කරමු.

කරුණාකර මෙම කතාබහ සාර්ථක සහ හරවත් කරගන්නට ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්නට ආරාධනා කරනවා.

ඔබේ අපේක්ෂා යථාර්තයක් කරගන්නට අත්වැලක් මෙයින් ලැබේවි යයි සිතන මම

නිලූකා දිසානායක
Follow 
@TrainerSriLanka on Twitter

Posted in සිංහල ලිපි, Business Skills, Uncategorized | Tagged , , , , | 5 Comments

ගෝලීය ස්ථාන නිර්ණායක පද්ධතිය GPS — thathu.com

මිනිසා ඈත අතීතයේ සිටම ගමන් බිමන් යාමේදී මග සොයා ගැනීම පිණිස නෙත් යොමු කළේ අහස දෙසටයි. කාන්තාර තරණය කරන ගවේෂකයෝ, මහා සයුර තරණය කරන නාවිකයෝ මේ කොයි කවුරුත් පාහේ අහසේ තරු රටා උපයෝගී කරගනිමින් සිය ගමනාන්තයට මග සොයා ගත්හ. කොතැනද ඉන්නේ, යන්නේ කොයිබද තීරණය කිරීම පිණිස ඔවුනට වෙන පිහිටක් තිබුණේ නැත. එහෙත්, විද්‍යාවේ දියුණුව සමග […]

via ගෝලීය ස්ථාන නිර්ණායක පද්ධතිය GPS — thathu.com

Posted in Uncategorized | Leave a comment

7 Do’s and Don’ts for Getting the Most From the Smartest People in the Building — Leadership Freak

Isolated leaders are the dumbest people in the building. A nameplate on the door and a title after your name doesn’t make you smarter than people with dirt under their fingernails. Disconnected leaders – seduced by position and perks – don’t get it. Lunch: At lunch this week, a turnaround specialist explained that the answers for struggling […]

via 7 Do’s and Don’ts for Getting the Most From the Smartest People in the Building — Leadership Freak

Posted in Uncategorized | Leave a comment

A Friendly Note to a New Manager or Supervisor

So you have a new job, or have been recently promoted. You are now moving on from doing things to getting things done. This is not always an easy transition, even to the most mature person. But when you are in your twenties this can particularly be a daunting challenge.

As Peter F Drucker told us, we, the workers and managers of the 21st century have to manage three things in order to be effective.We must manage ourselves, our work, and manage others too; all at the same time.

And in your role as a new manager or supervisor, you will face many challenges in doing so. In this post, I will outline some of the many challenges new managers and supervisors face.

In future posts, I will take each challenge and explain why it is important and what you can do to overcome them.

Remember, this is not an exhaustive list because different people face different challenges as new managers. I am beginning this series by just listing the most common ones. Over time, you can let me know in comments what other challenges you face and a new manager and I will address them one by one.

Challenge 01: Dealing with your former co-workers who are now no longer your peers. They are now your subordinates.

Challenge 02: You have now moved from doing things to getting things done. This means getting into an entirely different mindset. It requires an enormous shift in how you approach work.

Challenge 03: Being too proud to ask questions. We see this in the Universities. And we see it in the workplace. It can really get you into one place: trouble.

Challenge 04: Giving instructions clearly. Not everyone is good at it. We may be good at taking instructions, but not necessarily at giving them. And most of the time, we don’t even know that we don’t know how to do it right. Most managers are amazed when I demonstrate with an exercise how bad they are at giving instructions.

Challenge 5: Being open to answering questions. Many questions. Some consider subordinates asking questions as a form of insubordination or sign of disrespect. But they may be just trying to clarify how to do well what you asked them to do..

Challenge 6: Admitting failures. Trust me, there will be many failures and mistakes on your part. Be ready to admit them, regardless of who points it out. This is not always easy, or painless, but it has to be done.

Challenge 7: Taking criticism is a key challenge. Many of us are unable to take criticism in a positive way, and making it a way to improve ourselves. Whether the criticism is fair or unfair, whether its constructive or destructive, we need to be able to deal with it, with dignity.

Challenge 8: Developing a Growth Mindset is an essential to being a good ‘boss’ to anyone. And it is a critical quality for successfully climbing your career ladder. A growth mindset person does not fear failure or setbacks. They learn from them and thrive. They do not take criticism and wilt. Instead they flourish by working to change what they need to. Failures really are the pillars to success. But only people with a growth mindset know that.

Challenge 9: Offering constructive criticism to others is a huge challenge to many new managers and supervisors. One issue is that they may be dealing with their former peers. But beyond that issue, all managers need to cultivate the skill of offering constructive criticism in the workplace. They must also know to avoid harsh words and destructive criticism. Cultivating a growth mindset will help you offer constructive criticism and encouragement to your subordinates, encouraging in them a growth mindset as well.

Challenge 10: Time management and personal productivity. A lot of people have trouble managing their time, not just new managers. This is bad enough when you are just doing work, but when you are getting things done by other, it is going to complicate your life and compound your troubles. And where you have time management issues, you will inevitably have issues with personal productivity. However, these are challenges that anyone with a reasonable mind and a bit of discipline and overcome.

Challenge 11: Public speaking. A lot more people than we suspect have a fear of getting up and voicing their ideas and opinions in public. They find it difficult to make a presentation or give a short speech or offer a vote of thank. But this is a challenge you need to overcome if you want a successful career.

Challenge 12: Problem solving and decision making. Do this, do that, don’t do this, don’t do that. If we are told things from a young age, rather than taught why we should make certain choices and how to do it. Our parents and teachers may imagine they are helping us, but too much of spoon feeding that happens in Sri Lanka, at every level and even at university means there are too many young adults who do not possess ability to analyse a situation and solve critical problems. And they have not developed capacity or the skills of decision making. This is a challenge you must overcome in order to succeed in the world of business. Or anywhere for that matter.

Challenge 14: Understanding and setting priorities and knowing the difference between urgent and important (and not urgent and unimportant) is a key challenge for new managers. This eventually comes down to personal productivity and time management. However, unless you learn how to prioritize your work, and can help your subordinates prioritize theirs, you will not be a good manager.

Challenge 15: Developing your own leadership style and a style that is suitable for your current job. We have heard of leadership qualities and leadership styles. But there is no definitive recipe to give you that will suit your particular situation. I see leadership qualities and styles as a tool box. You just carry it around and use the tool or tools appropriate for the situation. This means getting over preconceived notions about what is a ‘good’ style and learning that hybrids can be more effective in certain situations.

Challenge 16: Managing expectations and standards. You are now moving in loftier circles than before. Some companies have different standards for managers and others. And more than ever, you are going to be judged by the results you produce. You have to live up to the expectations and carry your new position and its responsibilities with ease. This is a challenge to many.

Challenge 17: Managing work relationships is another challenge all new managers must undertake. Earlier, as a worker you had peers and bosses. Now you have peers, bosses and subordinates. You need to retain your trust and integrity while working with all these groups and it may not always be easy because as a manager or supervisor you cannot afford to take sides. And when you must you need to do it with care.

This list is long and may appear endless to you. However, these are just the most common challenges you will face as a new manager or supervisor.

I will also address each of these in turn in my future posts.

Please share your thoughts in the comments.

You can also share your comments on my Facebook page, Facebook.com/BusinessTrainerSriLanka or on Twitter: @NVEDissanayake

Posted in Business Skills, Career Paths, Leadership, Life skills, Management Skills, Personal excellence, Supervisory Training, Uncategorized | Tagged , , , , | Leave a comment

VIDEO: How to make stress your friend

Stress. It makes your heart pound, your breathing quicken and your forehead sweat. But while stress has been made into a public health enemy, new research suggests that stress may only be bad for you if you believe that to be the case. Psychologist Kelly McGonigal urges us to see stress as a positive, and introduces us to an unsung mechanism for stress reduction: reaching out to others.

Posted in Business Skills, Inspiration, Leadership, Life skills, Management Training, Personal excellence, TED talks, Videos | Tagged , , , , , , , , | Leave a comment

VIDEO: How the worst moments in our lives make us who we are


Writer Andrew Solomon has spent his career telling stories of the hardships of others. Now he turns inward, bringing us into a childhood of adversity, while also spinning tales of the courageous people he’s met in the years since. In a moving, heartfelt and at times downright funny talk, Solomon gives a powerful call to action to forge meaning from our biggest struggles. https://wordpress.com/post/64698213/new/

Posted in Business Skills, Inspiration, Leadership, Life skills, Making Life Dreams Come True, Management Skills, Mindpower, success, TED talks | Tagged , , , , , , , , | Leave a comment