Category Archives: සාර්ථකත්ව කුසලතා

සීමා කියා දෙයක් නොමැත~බෘස් ලී

සීමා කියා දෙයක් නොමැත.

ඇත්තේ සානු පමණය. එම සානු මත නොනැවතී එයින් ඔබ්බට ඔබ යා යුතුය. ~බෘස් ලී Continue reading

Posted in නායකත්වය, මනස, සාර්ථකත්ව කුසලතා, සිංහල කියමන්, Inspiration, Mindpower, Personal excellence | Tagged , , , , , | Leave a comment

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ…

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ… අප සවිමත් වන්නේ බාධක වැටකඩොලු ජයගැනීමෙන්ය. එයින් පසුබට නොවී සිටීම ශක්තියයි. #grit

Posted in මනස, සාර්ථකත්ව කුසලතා, සිංහල කියමන්, Inspiration, Mindpower, success | Leave a comment

නායකත්වය යනු…

නායකත්වය යනු පුද්ගලයකුගේ දැක්ම ඉහළටත් ක්‍රියාකාරිත්වය වැඩි ප්‍රමිතියකටත් චරිතය සාමාන්‍ය සීමා ඉක්මවන්නටත් යොමු කිරීමය.~පීටර් ඩ්‍රකර් Continue reading

Posted in කළමනාකරණය, නායකත්වය, සාර්ථකත්ව කුසලතා, සිංහල කියමන්, Business Skills, Leadership, Life skills, Management Skills, success | Leave a comment