Category Archives: මනස

සීමා කියා දෙයක් නොමැත~බෘස් ලී

සීමා කියා දෙයක් නොමැත.

ඇත්තේ සානු පමණය. එම සානු මත නොනැවතී එයින් ඔබ්බට ඔබ යා යුතුය. ~බෘස් ලී Continue reading

Posted in නායකත්වය, මනස, සාර්ථකත්ව කුසලතා, සිංහල කියමන්, Inspiration, Mindpower, Personal excellence | Tagged , , , , , | Leave a comment

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ…

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ… අප සවිමත් වන්නේ බාධක වැටකඩොලු ජයගැනීමෙන්ය. එයින් පසුබට නොවී සිටීම ශක්තියයි. #grit

Posted in මනස, සාර්ථකත්ව කුසලතා, සිංහල කියමන්, Inspiration, Mindpower, success | Leave a comment